ඔබට ඇති වූ ගැටලුව තවත් අයෙකුට සිදු වූ විට එය නිරකරයන කරගැනීමට ඔබට හැකි අයුරින් උපකාර කරීමට අපගේ විකි අඩවියට ඔබගේ අත්දැකීම එකතු කරන්න.
"දිනක ඔබගේ අත්දැකීම මතු පපුරේ දැනුමක් වනු ඇත."
git clone https://github.com/your-name/wiki.git3 :: gitbook-editor මෙතනින් download කරගන්න.
sudo dpkg -i gitbook-editor................debසටහන :
- ඔබට හැකිනම් අපගේ RoadMap එකට අනුව contribute කරන්න
- Contribute කරීමේ දී ඔබට ගටලුව්ක් මතු වුවහොත facebook සමුහයේ එය පල කරන්න
** ඔබට අපගේ repoව fork කොට ඔබ කැමති contribution සිදු කොට pull කරීමේ හැකියාවක් ද ඇත.
[#] අපගේ repoවට star දැමීමට අමතක නොකරන්න.
{% embed url="https://vimeo.com/316467986" caption="" %}
****